Sale!

ලෙරෝයිට පදක්කමක්

රු400.00

Description

පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය අතර කාල පරාසය වසර විස්සක්. එ් වසර විස්ස තුළ එ් යුද ගිනි දැල්, යුද පිටියේ පමණක් නොව යුද්ධයට සම්බන්ධ වූ සියලූ දෙනාගේම මව් රටවල් සහ ගෙවල් දොරවල්වලද ඇවිලූන බව සත්‍යයක්. ඔවුන්ගේ ජීවිත කනපිට පෙරළමින්, ලක්‍ෂ ගණනක් තරුණ ජීවිත බිලි ගනිමින්, සමාජයේ විශාල පෙරළියක් ඇති කරවූ මේ සටන්, එතැනින් ද නොනැවතී වසර ගණනාවක් දක්වා මිනිසුන්ගේ දිවියට කෙතරම් ලොකු බලපෑමක් ඇති කළා ද කිවහොත් පරම්පරා දෙක තුනක් ඉකුත්ව ගියත්, එම යුද්ධයේ අතුරු කතා තවමත් කෙනෙකුගේ සිත පාරවනු ලබයි. ලෙරෝයිට අහිමි වූ පදක්කම, ඔහුට පිදෙන්නේ ඔහු මියගොස් දශක ගණනාවකට පසුවයි. එ් වාගේම එම පදක්කම ඔහුට හිමිවන්නේ ඔහු විසින් රටට කරන ලද සේවය අගයා නම් නොවෙයි. ඔහු යුද වීරයකු ලෙසින් තම මව්බිම වෙනුවෙන් ජීවිතය පූජා කළා වුවත්, එවකට පැවති සුදු කළු භේදය හේතුවෙන් ඔහුව ඇගයීමට ලක් නොවේ. එහෙත් තම මී මුත්තා වෙනුවෙන් ඉදිරි පරම්පරාව යුතුකම් ඉටු කරමින් ඔහුට හිමි පදක්කම ඔහු වෙනුවෙන් පුදනු ලබයි.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.