Sale!

ගෲෂාම් ගේ‍්‍රන්ජ්

රු520.00

Description

සිය දෙමාපියන්ගේ බල කිරීමට ගෲෂාම් ගේ‍්‍රන්ජ් නැමැති අද්භූත පාසලේ සිසුවකු වූ ඬේවිඞ් එලියට් හට මුහුණ දීමට සිදුවූයේ තම ජීවිතයේ මෙතෙක් කිසි දිනෙක නොවිඳි භයංකර සිද්ධීන් දාමයකටයි. පාසලේ නවක සිසුන්ට ඔවුන්ගේ රුධිරයෙන් අත්සන් තැබීමට සිදුවීම, සෑම පූර්ණ සඳ මෝදු වීමකදීම සිදුවන ප‍්‍රංශ ගුරු භවතාගේ අතුරුදහන් වීම මෙන්ම, සහකාර විදුහල්පතිගේ කාර්යාල කාමරයේ තිබෙන්නා වූ පිළිකුල් සහගත දේ යනාදී දේවල් ඬේවිඞ්ගේ මනසට ගෙන දුන්නේ නොනිමි කුතුහලයකි. එසේම පාසලේ සියලූ දෙනා කළු මුද්දක් පැලඳීම හා පාසලේ සිසුන් සෑම රාත‍්‍රියකදීම අතුරුදහන් වීම පිටුපස සැඟවුණු අබිරහස කුමක්ද? එ් සියල්ලටම වඩා මෙම අද්භූත ස්ථානයෙන් නිරුපද්‍රිතව පිටව යාමට ඬේවිඞ්ට හැකි වේද?

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You may also like…