Sale!

බළල් කුමරු කැස්පර්

රු400.00

Description

‘‘අපි එන සුමානේ ගෙදර යන නැවේ චිත‍්‍රයක් මම ඇන්දා. එ් නැවේ නම ටයිටැනික්…’’
බළලූන්ට පණ හතක් ඇතැයි සමහරු කියති. සැබවින්ම කැස්පර් සම්බන්ධයෙන් එය නිවැරදිය. අතිශෝභන සැවෝයි හෝටල් කාමරවල සිට අට්ටාලයේ වූ සේවක කුටි දක්වාද, මගීන්ගෙන් තෙරපුණු ජීවිතාරක්ෂක බෝට්ටුවක සිට කාර්යය බහුල නිව්යෝර්ක් නගරය දක්වාත් කැස්පර්ගේ පණ රැුකී තිබුණි.
විශාල ත‍්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ දීමට කිසිම බළලෙකු කුඩා නැති බව කැස්පර් ඔප්පු කළේය.
එනමුදු ඔහු සාමාන්‍ය බළලෙකු ද නොවේ. ඔහු කැස්පර් කුමරුය. ගිලූනු ටයිටැනික් නෞකාවේ සිට දිවි ගලවාගත් එකම බළලා ඔහුය.

 

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.