Sale!

ෆීනික්ස්

රු1,000.00

Description

”පේ‍්‍රමය”
මෙලොව සියල්ලන්ගේම ජීවිතවලට හුස්ම පිඹින්නේ පේ‍්‍රමයයි. ජීවිතවලට බලාපොරොත්තු සපයන්නේ පේ‍්‍රමයයි. කොටින්ම ජීවිතය නමැති සිතුවම වර්ණ ගන්වන්නේ පේ‍්‍රමයයි…..
”බලය”
මිනිසුන් ලැබීමට වඩාත් කැමති, එනිසාම තමාගේම විනාශය ළඟාකරගන්නා ”බලය” මෙන් වෙනත් දෙයක් මෙලොව තවත් ඇත්දැයි සැකසහිතය.
පේ‍්‍රමය, බලයේ ගොදුරක්වූ කළ එය කුමක් කරන්නේද…….
රශිනි…..
බලයේ ගොදුරක් බවට පත්ව මියැදෙන්නට ලංවුනු පේ‍්‍රමය වෙනුවෙන් ඇය සටන් වැදුනාය. මවුකුස එකට බෙදාගත් සහෝදර පේ‍්‍රමය වෙනුවෙන් මෙන්ම හදවතේ දළුලෑ පේ‍්‍රමය වෙනුවෙන් ද ඇය දිවි දෙවැනිකොට සටන් වැදුනාය.
පේ‍්‍රමය, බලයට වඩා බලවත් බව ඇය සනාථ කළාය.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.