Sale!

සිරගත කළද කෙවිලිය ගී ගයන්නිය

රු520.00

Available on backorder

Description

යන්තම් තෙහැවිරිදි වියට පත්වන විටම, සිව් හැවිරිදි තම සොහොයුරා ද සමගින් මා පිය රැුකවරණයෙන් ගිලිහෙන මාගරිට් ජොන්සන් හෙවත් මායා සැතපුම් දහස් ගණනක් එපිටින් වෙසෙන සිය මිත්තණිය වෙත යැවෙන්නේ දුම්රිය බඩු පාර්සල් දෙකක් වශයෙනි. එතැන් සිට වසර අසූවක් ඉක්ම යනතුරුත් කළු ජාතික නීග්‍රෝ දැරියක ලෙස අත්විඳින්නට සිදුවන දහසකුත් එකක් කායික හා මානසික හෙයියම්මාරු මැද ඇය තම විරිය පාරමිතාව සපුරාගන්නේ විශ්වවිද්‍යාල මහැදුරුවරියක ලෙස කිරුළු පළඳිමිනි. ඒ දීර්ඝ චාරිකාව අතරමැද ඇයට බස් කොන්දොස්තරවරියක, අවන්හල් සේවිකාවක, ගායිකාවක, නිළියක, සමාජශාලා නළඟනක, නාරි මෛථුන්‍ය සහායිකාවක, සමාජ ක‍්‍රියාකාරිනියක, මාධ්‍ය වේදිනියක, ගත් කතුවරියක මෙන් ම ආදරණීය මවකගේ ද භූමිකා සමන්නන්නට සිදුවෙයි. ඒ දිවිසැරි අන්දරය වනාහි ස්වයංචරිතාපදානයට එහා ගිය සුදු කළු වර්ණභේද මෝහාන්ධකාරයේ විසකුරු ශෝකාන්තය ද මොනවට චිත‍්‍රණය කරන්නකි.

ජ්‍යේෂ්ඨ ප‍්‍රවීණ පරිවර්තනක ගුණතිලක මැටියගනේ මහතාගේ තවත් විශිෂ්ට පරිවර්තනයකි. ආශිර්වාද ප‍්‍රකාශනයකි

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.