Sale!

දූපතක හුදෙකලාව

රු400.00

Out of stock

Description

ස්විස් ජාතික රොබින්සන් යුවළ තම පුතුන් සිවු දෙනා සමඟ ගමන් කළ නෞකාව කුණාටුවකට හසුව අනතුරට පත්විය. අනෙක් අය ජීවිතාරක්ෂක බෝට්ටුවල නැඟී පලා යද්දී රොබින්සන් පවුල අබලන් නැව ඇතුළත තනි වූහ.

ආසන්නයේ වු ¥පතකට යන ඔවුන් එතැන් පටන් දිවි බේරාගන්නේ කෙසේද? බිහිසුණු වන සතුන් සමඟ සටන් කරමින් ඔවුන් කොපමණ කලක් එම දුපතේ හුදෙකලාව සිටින්නද?

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.