Sale!

පිල්ලිය

රු1,280.00

Description

උමතු කෝටිපතියකු වෙන කෙස්ලර් විඕමාන් සිතන්නේ මුදල් ඇත්නම් ජීවිතය හා මරණය ද ඇතුළු සියලූ දේ මිල දී ගත හැකි බවය. එබැවින් ඔහුගේ සහෝදරයා මිය ගිය අවස්ථාවේ විඕමාන් කරන්නේ ඉහළ පෙලේ ගුප්ත විශේෂඥයකුගේ සේවය ලබාගැනීමය. ඔහුට රාති‍්‍ර සමාජශාලා හිමිකරුවකු මෙන්ම වංචනික පුද්ගලයකු ද වෙන රෝලෝ හමුවෙයි. එමගින් සිදුවනුයේ සියවසේ සිදුවූ දැවැන්තම වංචාවට ඔහු අසුවීමයි.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.