Sale!

ලවානා

රු637.50

Description

ඉතාමත් කෙටි කලකදී ශරීලාංකීය පාඨකයින් තුළද ඉමහත් ජනපරියත්වයට පත් ශානර කීපයකටම අයිිති වෙන The Lunar Chronicles නැත්නම් චන්ද්ර පුරාවෘත්ත නවකතා මාලාව ලොව පුරා ඉතාමත් පරසිද්ධ පොත් පෙළකි. විශේෂයෙන්ම ෆැන්ටසි හා විද්යා පරබන්ධ ශානරවලට කැමැත්තක් දක්වන අය මෙම පොත්වලට ආදරය කරති. චන්ද්ර පුරාවෘත්ත මෑත කාලයේ රචනා වුණු, සුරංගනා කතා නැවත කීමේ න්යාය අනුග මනය කර සාර්ථක වූ පොත් පෙළක් ද වෙයි. මෙම පොත් මාලාවේ Cinder, Scarlet, Cress, Fairest: Levana’s Story සහ winter නමිත් නවකතා පහක් ඇත,
“චන්ද්ර පුරාවෘත්ත කතා මාලාවේ හතර වෙනි පොත ‘ලවානා’ පරකාශයට පත් වන්නේ 2015 වසරේදීය. හතර වෙනි ලෝක යුද්ධයක් ඇති වීමෙන් පසු එළඹුණු අනාගත ලෝකයක දිග හැරෙන එම කතාව සින්ඩර් නවකතාවෙන් ඇරඹෙන චන්ද්ර පුරාවෘත්ත නවකතා මාලාවේ සිදුවීම්වලට වඩා අවුරුදු දහයකට පමණ පෙර වූ සිදුවීම් පෙළක් ඔබට ඉදිරිපත් කරයි. එනම්, එය චන්ද්ර පුරාවෘත්ත කතා මාලාවේ එන කතාවට පෙර සිදු වූ කතාවක් ඉදිරිපත් කරන නවකතාවකි, ඉංගරීසියෙන් prequel යනුවෙන් හඳුන්වන කතාවකි. කතුවරිය මෙවැනි කතාවක් රචනා කරන්නේ චන්ද්ර පුරාවෘත්ත කතා මාලාවේ දුෂ්ටයාගේ චරිතය දරන ලවානා රැුජනගේ කතාව කීමටයි. කතුවරියට අනුව ලවානාගේ චරිතයSnow White and the Seven Dwarves සුරංගනා කතාවේ ඉන්නා නපුරු රැුජනගේ චරිතය මත පදනම් වී ඇත.”

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You may also like…