Sale!

ගුත්තිල කාව්‍ය විදුම් හා විමසුම්

රු280.00

Description

ගුත්තිල කාව්‍යට අදාල ව උසස් පෙළ විෂය නිර්දේශයෙහි සීමාව මත පිහිටමින් රචිත මාතෘකා දහයක් හා උපග‍්‍රන්ථයකින් මෙම කෘතිය සම්පූර්ණ වෙයි.
විභාගයට ලැබෙන කුමන හෝ ප‍්‍රශ්නයකට පිළිතුරු ගොනු කිරීමට අවශ්‍ය කරුණු හා දැනුම එම මාතෘකා තුළ අන්තර්ගතය. එමෙන්ම සාරවත්ව ළමුන්ට ඉගැන්වීමට අපේක්‍ෂා කරන ගුරු භවතුන්ටද ප‍්‍රයෝජනවත් වන පරිදි කරුණු ගොනු කොට ඇත. විශේෂයෙන්ම උපග‍්‍රන්ථය නිර්මාණය කර ඇත්තේ ඔවුන්ගේ වැඩි අවධානය වෙනුවෙනි.
මේ වනාහි ලේඛකයාගේ සියුම් විඳුමක හා තියුණු විමසුමක ප‍්‍රතිඵලයකි.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You may also like…