Sale!

තුරුම්පුව මගේ අතේ

රු1,000.00

Description

හෙල්ගා රොල්ෆ් ගෞරී, පැහැපත්, ඉතා රූමත් එමෙන්ම පවුම් මිලියන ගණනක වටිනාකමක් සහිත ව්යාපාර අධිරාජ්යයක් පාලනය කිරීමට තරම් දැනුමක් ඇති යුවතියකි. එහෙත් ඇයට ආවේනික රහස් දුර්වලතාවය නම් ලිංගික ආශාව පාලනය කර ගැනීමේ නොහැකියාවයි. ඇගේ හිටපු පෙම්වතකු වෙන ආචර් ඒ බව හොඳින් දනී. ඔහුට ඇය සමග බේරා ගත යුතු පැරණි ගනුදෙනු කීපයක් ඇත. එසේම ආචර් දැඩි මුදල් අවශ්යතාවයකට ද මුහුණ දී සිටින්නෙකි. ආචර් හට කඩවසම් ගිගෝලෝ, කරිස්ටෝපර් ග්රෙන්විල් මුණගැසීමෙන් පසු ඔහු පහසුවෙන් මුදල් ලබා ගත හැකි කරමෝපායක් කරියාත්මක කරන්නට පෙළඹෙයි.
ආචර්ගේ මග පෙන්වීම අනුව හෙල්ගාට තමා නැතිවම බැරි තත්ත්වයකට පත්කර ව්යාජ විවාහ යෝජනාවක් ඉදිරිපත් කිරීමට කරිස් පියවර ගනී. මේ අතර කරිස් පැහැරගැනීමකට ලක් වන අතර හෙල්ගා අති විශාල කප්පම් මුදලක් ගෙවීමට එකඟ වෙයි. ඒ අතර පරාදේශීය මාෆියා කණ්්ඩායමක්් තත්ත්වය තම අතට ගනී. තම විශ්වසනීය ගෘහ පාලක හින්කල්ගේ මැදිහත්වීම මත හෙල්ගාගේ මුදල් රැුක ගැනීමට මෙන් ම බහු විවාහකයකුගෙන් ගැලවීමට ද තරම් හෙල්ගා වාසනාවන්ත වෙයි.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You may also like…