Sale!

ආසියා මගේ අතේ

රු1,000.00

Description

ලෝකයේ ඉහළම පෙළේ ධනවතකුගේ බිරිය වන හෙල්ගා රොල්ෆ්, ඔවුන්ගේ ව්යාපාර කොටස් පාලනය සඳහා බාර දුන් කළමනාකරණ ආයතනයේ පරබලයකු ඔවුන්ගෙන් විශාල මුදලක් වංචාකිරීමෙන් පසුව ඇතිවූ සිද්ධි දාමයක් මුල් කරගෙන මෙහි කතාව ගොඩනැගෙයි. වංචාව වසන් කිරීම සඳහා හෙල්ගා උගුලකට හසුුකර ගැනීමට හා අමෙරිකානු තරුණයකු සමග ඇය සිටින ඡුායාරූපයක් පෙන්වා ඇයගෙන් විශාල කම්පම් මුදලක් ලබා ගැනීමට අදාළ වංචනිකයා කටයුතු යොදයි. හෙල්ගාගේ උපකරමශීලී කරියාමාර්ග නිසා ඔහුගේ සියලූම යටිකූට්ටු වැඩ අනපේක්ෂිත ලෙස විනාශ වන්නේ පිටතින් ලැබුණ උදව් ද උපකාරයෙනි.
කිසිම සිදුවීමක් රහස් ලෙස සඟවා නොතැබිය හැකි ය. ඉතා හිතවත් යයි සිතෙන අය ගැන පවා විශ්වාසයක් තැබීම අපහසු ය.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You may also like…