Sale!

Vess

රු960.00

Out of stock

SKU: 9786245519156 Category: Tags: , ,

Description

දින කිහිපයක් ඇතුළත පීටර් මැක්ඩෝවෙල් හට සිය රැුකියාව, වෘත්තිකත්වය, සහ විවාහය අහිමි වන්නේ ඔහු නොසිතූ අයුරිනි. සියලූ අහිමිවීම් මැද ඔහුට ඉතිරි වන්නේ වසර විස්සකට පෙර ඔහු හැර දමා ආ ‘‘ලේක් හවුස්’’ නම් නිවෙසයි.
එහිදී වසර ගණනාවකට පසු ඔහුට තම නිවුන් සහෝදරයා මුණ ගැසේ. සහෝදරයා දකිනා ඔහු විස්මයටත් සතුටටත් පත්වේ. එහෙත් හදිසියේ හමුවන සිය මවගේ දිනපොත හේතුවෙන් සිය සහෝදරයාගේ මතුපිට චරිතය පිළිබඳ ඔහු තුළ කුකුසක් හට ගනී.
කාලයාගේ ඇවෑමෙන් සියලූ සත්‍යය හෙළිදරව් කර ගැනීමට පීටර් සමත් වේ. එම අණාවරණයත් සමඟ ඔවුනගේ ජීවිත, දරුවන්ගේ ජීවිත හා මුළු නගරයක ජීවිත වෙනසකට බඳුන් වේ.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You may also like…