Sale!

ලියොන්හි ගේල්

රු720.00

Out of stock

Description

ඒ 1940 වසරයි. ගේල්.ඩි.බාර්බට් යොවුන් දැරියකි. පරංශය ආකරමණය කළ ජර්මන් හමුදා ඇගේ නිවෙස බලහත්කාරයෙන් අත්පත් කර ගනිති. ඉතාමත් කෙටි කලක් ඇතුළත පවුලේ ළඟම සාමාජිකයින් තිදෙනකු ඇයට අහිමි වන්නේ නොසිතූ ලෙසිනි. රැුඳවුම් කඳවුරකට රැුගෙන යන ගේල්ගේ හොඳම මිතුරිය ද නැවත නොපැමිණේ. බියකරු අවදානම් රැුසක් හමුවේ ගේල් පරංශ දේශපේරමී ව්යාපාරයේ සාමාජිකාවක වෙමින්, ජර්මන් හමුදාවට සහ පරංශ දේශ ද්රෝහීන්ට හසු නොවී වසර ගණනාවක් තිස්සේ යුදෙව් ජාතික ළමුන් ආරක්ෂිත ස්ථානවලට රැුගෙන යාමේ මහා මෙහෙයුමට දායක වෙයි.
රංශය සතු වටිනා කලා කෘති රැුසක් ආරක්ෂා කර ගැනීමේ වගකීමට ද කර ගැසීමට සිදුවන්නේ ඇයටය. නමුත් යුද්ධය නිමා වීමත් සමගම ඇය දේශ ද්රෝහියකු ලෙස අස්ථානයේ චෝදනා ලබයි. ඒ අපකීර්තිය ඇය උපන් ගමෙන් පිටකිරීමට සමත් වෙයි. ආගන්තුක නගරයක අලූත් දිවියක් අරඹන ඇය ආගන්තුක රටකට පැමිණෙන්නේ වෘත්තීය වශයෙන් ජයගරාහී මාවතකට පිවිසෙමිනි. අලූත් රටක අලූත් දිවියක් ඇරඹුව ද අතීතයේ අඳුරු සෙවනැළි අතරට අලූත් සිත් තැවුල් ද එකතු වෙයි.
ඇගේ දිවියට සැබෑ අරුතක් එක් කිරීමට වෙහෙසෙන මිනිපිරිය, තම අත්තම්මා ”යුද වීරවරියක්” බව තහවුරු කිරීමේ මහා සංගරාමය අරඹන්නේ දශක ගණනාවකට පසුවය. උදාර ගැහැනියකගේ අදෘශ්යමාන ධීර භාවයත්, යුද්ධයේ අතුරුඵල හා ඛේදවාචකයන් රැුගත් භාවාත්මක පරතිරූපයයි ”ලියොන් හි ගේල්”

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.