Sale!

ස්වප්න සේයා

රු320.00

Out of stock

Description

ඇය…
ඔබත් මමත් සේම මෙලොව ජීවත්වන, කුමන හෝ අවාසනාවකට මවුපිය සෙනෙහස අහිමිව ගිය තරුණියකි. ඇය මට හමුවූයේත් ඇගේ කතාව මා හා පැවසුවෙත් නිර්නාමිකවය. ඇගේ පැටළුණු ගැටලූව ලිහාගැනීමට මා හට කළ හැක්කක් නොවුනත් ඇය කීවේ ඇයගේ කතාව ලියන්න කියායි.
ආරණ්‍යා…
ඇය බියවන සිහිනයක් නිතිපතා දුටුවාය. ඇගේ ජීවිතය නොසන්සුන් කරමින් සිහිනෙන් ඈ ළඟට එන්නී ඇගේ අම්මාය. ඇයට අම්මා යමක් පැවසීමට උත්සාහ දරන බව පෙනුනත් ඒ කුමක් දැයි ඇයට වටහා ගන්නට නොහැක. ඉතින් ඈ එය වටහාගන්නට, ඒ කුමක් දැයි සොයා ගන්නට උත්සාහ දරන්නීය. ඈ අදටත්, අහම්බෙන් අසන්නට ලැබුණු තොරතුරක් මත ඇගේ ලේ උරුමය සොයමින් යන්නියකි.
මෙය ඇගේ සත්‍ය කතාවයි. ප‍්‍රබන්ධය වූයේ අවසානය පමණි. කාලයෙන් සැඟවී ගිය තම ජීවිත කතාව සොයනා ඇයව ඔබටත් මතු දවසක මුණගැසෙණු ඇත.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.