Sale!

හොඳ නරක ඉස්කෝලේ

රු1,960.00

Out of stock

Description

සෑම වසර හතරකට වරක් ම ගැවැල්ඩන්වල ළමුන් දෙදෙනකුව පැහැරගෙන යන ලද අතර ඔවුහු නැවත නොපැමිණියෝ  ය. බොහෝ ළමුන්, ඔවුන්ව හොඳ නරක පාසල වෙතට රැුගෙන යනු ලබාවි යැයි බියෙන් පසුවූහ.
නමුත් එ් සොෆී නම් නොවේ…
ඇය, ඇගේ ජීවිත කාලය පුරාම කුමරියක වීමේ සිහිනයක සිටි අතර පාසල ඇගේ අවස්ථාව විය හැකි බව විශ්වාස කළා ය.
ඇගේ හොඳම යෙහෙළිය වූ අගතාට වූයේ වෙනස් ම අදහස් ය.
ගැහැනු ළමුන් දෙදෙනාව රැුගෙන ගිය විට, කිසිම දෙයක් සොෆීගේ සැලසුමට අනුව සිදු නොවී ය.
එ් ඇතැම්විට, කුමරියන් සහ මායාකාරියන් සුරංගනා කතාවල සිටින අයගේ පෙනුම ම නොදරන නිසා ය.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.