Sale!

සාරාගේ සිහින ලෝකය

රු400.00

Out of stock

Description

සාරා කෲව් මව අහිමි වූ දැරියකි. ඇගේ පියා මින්චින් මෙනවිය මෙහෙයවන කන්‍යාරාමයේ ඇය නතර කරන්නේ හොඳ අධ්‍යාපනයක් හා ආරක්ෂාවක් ඈට ලබාදීමේ බලාපොරොත්තුවෙනි. දියමන්ති කැණීම් සඳහා තම ධනය යොදවන සාරාගේ පියා නොසිතූ මොහොතක හදිසියේ මිය යයි. ඉන්පසු නොසලකා හැරීම්වලට ලක්වෙවී කන්‍යාරාමයේ සේවිකාවක් ලෙස බොහෝ දුක් විඳීමට ඇයට සිදුවේ. චිත්ත රූප මවමින් තම ආත්ම ශක්තිය වර්ධනය කරගන්නා සාරා හැමවිටම අනුන්ට යහපතම කරයි. අවසානයේ ඇගේ ජීවිතයට අත්වෙන සුන්දර ඉරණම පිළිබඳ කතන්දරයයි මේ.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.