Sale!

සදාකො

රු360.00

Description

සදාකො සසාකි වයස අවුරුදු එකොළහක සුන්දර ජපන් දැරියකි. දක්ෂ මලල කී‍්‍රඩිකාවකි. හිරෝෂිමාවට හෙලනු ලැබූ පරමාණු බෝම්බයේ ප‍්‍රතිඵලයක් ලෙස නොසිතූ මොහොතක ඇය ලියුකේමියා රෝගයට ගොදුරුවෙයි. මරණය පෙනි පෙනී වුවද කඩදාසි කොක්කු තනමින් ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත් නොහැරිය සදාකො අවසානයේ ධෛර්යයෙන් මරණයට මුහුණ දුන්නාය. ජපන් දරුවන් අතර අමරණීය වූ සදාකො වෙනුවෙන් හිරෝෂිමාවේ පිහිටුවා ඇති ස්මාරකය පාමුල අදටත් දහස් ගණන් කඩදාසි කොක්කු ඇය වෙනුවෙන් පිදේ.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.