Sale!

රිදී මාණික්‍යය

රු780.00

Description

වසර අවසානයේදී
සිදුවන බව කියැවෙන ඇගේ
මරණය නිශ්චිත කරවමින්
මියුලින්ට එදිරි වූ මරණයේ අනාවැකියක්. අනපේක්ෂිත අවස්ථාවලදී ඔවුන්ට විරුද්ධව රජුගේ සුවච සේවකයා වෙත තොරතුරු සපයන හඳුනා නොගත් ඔත්තුකරුවෙක්. රජුගේ තීරණය නොවෙනස්ව පවත්වාගැනීමට, පෞද්ගලික අරමුණක් වෙනුවෙන් දියත් වූ අසාධාරණ සැලැස්මක්.
තම සිත තුළ ඇති ආදරය ප‍්‍රකාශ කිරීමට පමා වූ අසරණ ආදරවන්තයෙක්.
”ඔයා කියන්නේ ගුහා ගැනයි, වනාන්තර ගැනයි කියවන එක නිර්භීත වැඩක් කියලද?” කේට් අදහාගත නොහැකි ලෙස ඇසුවාය. ”ගුහා?” මියුලින් පුදුමයෙන් ඇසුවාය.
එය දුටු කාන්තාවගේ මුහුණට
සතුටු සිනාවක් නැගිණි.
”ඔව්… ඔයා මොනවා හරි දන්නවද ඒ ගැන?”
”මං… මං ඊයේ ? හීනයක් දැක්කා…” ඇත්තෙන්ම මරණයේ අනාවැකිය පරාජය කිරීමට මියුලින් සමත් වේවිද? යලි පැමිණෙන බවට තම මවට වූ පොරොන්දුව ආරක්ෂා කිරීමට ඇයට හැකි වේවිද? මේ, තමන්ට ලැබුණු මායාබල සහ තම ජීවිතය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ලෝකයක් සමඟ සටන් කරන්නට සිදු වූ ඔවුන්ගේ කතාවයි.

Additional information

Author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.