Sale!

රාමචන්ද්‍ර ත්‍රිත්වය

රු4,590.00

Description

වසර පන්දහස් පන්සියයක ට ඉහත…
විශ්වීය බලවේග පරිපූර්ණ සමාජයක් ගොඩනඟනු පිණිස කැඳවූ විරුවා…රාම..
ඔහුට එරෙහිව නැඟුණු ප්රතිවිරුවා රාවණ …
ගැටුමේ මිල ගෙවූ මිථිලාවේ රණ ශූරිය සීතා…
ඉන්දියාව දණගැස්වූ ලංකාවේ රජු රාවණ සත්ය වශයෙන්ම දුෂ්ට යෙක්ද? ඔහු සපුරාලූයේ විශ්වීය අවශ්ය තාවක් ද ?
ශිව ත්රිත්වය ලියූ අමිෂ්ගෙන් නැවතත් භාරතීය මහා කාව්ය යක නව පරිකල්පනය
රාම ඉක්ෂුවාකු අංකුරය
සීතා මිථිලාවේ රණ ශූරිය
රාවණ ආර්යවර්තයේ සතුරා
රාම සීතා රාවණ – රාමචන්ද්ර ත්රිත්වය

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.