Sale!

රාම-ඉක්ෂ්වාකු අංකුරය

රු1,530.00

Description

ඔහු උපන්නේ අභාග්යය තුරුලූ කරගෙනය යන්න බහුතරයකගේ විශ්වාසය වූයේය.
එහෙයින්ම ”මනු වර්ෂ 7032 කැළල” යන අන්වර්ථ නාමය ද ඔහු විසූ සමාජය විසින් ඔහුට ලබා දුන්නේය.
එම සමාජය දුෂ්ය එකක් වූ අතර එය පරිපූර්ණ සමාජයක් බවට පරිවර්තනය කිරීමේ අභියෝගය විශ්වය හෝ දෛවය හෝ ඔහු ඉදිරියේ තබා තිබිණි
නොපැකිළ හෙතෙම එම අභියෝගය බාර ගත්තේය.
එහෙත් පරිපූර්ණත්වය සඳහා ඉහළ මිලක් ද ගෙවිය යුතු වූයේය.
මේ එම ඉහළ මිල ගෙවූ රණශූරයා වූ,
රාම රාජ්යය තැනූ පරභාසම්පන්නයා වූ
රාම ගේ කතාවයි.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.