Sale!

ජීවිතයට ඔබේ නමින්

රු1,000.00

Description

නැන්සි සහ මයිකල් පේ‍්‍රමයට ගෞරව කළහ. පේ‍්‍රමයෙන් බැඳී සිටියහ. ඔවුන් නොදැන සිටියේ පේ‍්‍රමයේ දැඩි පරීක්ෂාව ඔවුන් ඉදිරියේ ඇති බවය.
කොටර් – හිල්යාඞ් වෙළෙඃද අධිරාජ්‍යයේ කිරුළ හිමි කුමරු කඩවසම් මයිකල් වූයේය.
නැන්සි, රූමත් එහෙත් ආතක් පාතක් නැති අනාථ චිත‍්‍ර ශිල්පිනියක වූවාය.
කිසි දිනෙක එකිනෙකාගෙන් සමු නොගන්නා බවට ඔවුහු පොරොන්දු දී සිටියහ.
එය ලෙයින්, කඳුළින්, ඩහදියෙන් සපුරාලන ආත්මීය පොරොන්දුවක් ද වූයේය.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.