Sale!

නූතන පද්‍ය සංග‍්‍රහය වීමංසා

රු240.00

Description

ගුරුවෘත්තියෙහි මෙන් ම කාව්‍යකරණයෙහි ද අවුරුදු තිහක අත්දැකීම් සහිතව රචනා වී ඇති මෙම ග‍්‍රන්ථය උසස් පෙළ හදාරන දරුවන් මෙන් ම උගන්වන ගුරුවරුන්ට ද අත් පොතක් සේ නිර්මාණය වී ඇත්තේය. ‘‘කාව්‍ය රසාස්වාදය’’ යන මාතෘකාව ගොඩනැංවී ඇත්තේ මෙම විෂය ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් තවමත් ගුරුවරුන් මෙන් ම දරුවන් ද මුහුණ දී ඇති ගැටළුවක් නිරාකරණය කිරීම සඳහා ය.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.