Sale!

දෛවයේ අසිපත

රු360.00

Description

බුද්ධිමත් ප‍්‍රාඥයා මර්ලින් පැවසූයේ කිණිහිරට සවි වී ඇති අසිපත ඉන් පිටතට ඇදගන්නට සමත් වන තැනැත්තා මුළු බි‍්‍රතාන්‍යයම එක ධජයක් යටතට ගන්නා බවය. ආතර් අසිපත කිණිහිරෙන් පිටතට ඇදගනියි. එහෙත් එය දෛවයේ අසිපත නොවේ.

මර්ලින් ගේ උපදෙස් අනුව දෛවයේ අසිපත සොයගන්නා ආතර් ඊළඟට ලාන්ස්ලොට්, ග්වේන්, පර්සිවල්, ගැලහැඞ් ආදී වට මේසයේ නයිට්වරුන් සමග වික‍්‍රමයන්හි යෙදෙමින් බි‍්‍රතාන්‍යය එක්සේසත් කරයි.

එහෙත් මර්ලින් ගේ අනාවැකිය පරිදිම අවසන් සටනට පසුබිම සැකසෙයි. ඒ සියල්ල පසුපස සිටින්නේ මන්ත‍්‍රකාරිය මොර්ගානා සහ නයිට්වරයා මෝර්ඩෙ‍්‍රඞ් ය. අවසන් සටනේ දී ආතර් රජු බරපතළ තුවාල ලබද්දී දෛවයේ අසිපත ගමන් කරන්නේ කොතැනකටද ? ආතර් රජු මෙන්ම බුද්ධිමත් ප‍්‍රාඥයා මර්ලින් ද නැවත යම් දිනෙක උපත ලබන්නේ බි‍්‍රතාන්‍යය එක් සේසත් කරනු පිණිසම ද ?

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.