Sale!

මාරක තටාකය

රු580.00

Description

සොහොන් පිටියක අලූත භූමදානය කරන ලද මළ සිරුරු මැදියම් රැුයෙහි දී ගොඩගෙන ඒවායේ කොටස් බිහිසුණු ලෙස කා දමන අත්භූත සතෙකු සොයා විශේෂ විමර්ශන මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ක්ෂණික මෙහෙයුමක් දියත් කරති. ඒ අතරතුර මෙහෙයුම් නිලධාරියෙක් සැක කටයුතු ලෙස අතුරුදහන් වෙයි. විවිධ දුෂ්කරතා මධ්‍යයේ සැකකරුවකු හසුකර ගත්තත ද ඔහු වචනයකදු කතා නොකරන්නේ ඇයි?
සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමට යාමේදී ීෂක්‍ කාර්යාල පරිශ‍්‍රය තුළදීම නිලධාරින් දෙදෙනකු ගුප්ත ලෙස මිය යාමට හේතුව කුමක්ද?
අත්වරදකින් සිදුවන දරුණු ව්‍යසනය හා ඒ සමඟ බැඳුණු සිද්ධි දාමය අනාගත දිනකදී සිදු නොවේ යැයි කාට පැවසිය හැකිද?
‘‘මාරක තටාකය” නවකතාවේ කතා සන්දර්භය හුදු ප‍්‍රබන්ධයක් පමණක් ම දැයි බුද්ධිමත් පාඨකයන් ඔවුන්ගෙන්ම විමසනු ඇත.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.