Sale!

සයිබීරියාවේ කඳවුරක

රු405.00

Description

පෝලන්තයේ ධනවත් පවුලක උපත ලද එස්තර් වයස අවුරුදු දහයක දැරියකි. නොසිතූ මොහොතක එස්තර් ගේ පවුලේ සැම සයිබීරියාවට පිටුවහල් කරනු ලබති. මේ කතාවෙන් කියවෙනුයේ වසර පහක් පුරා ඇය ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙමින් සයිබීරියාවේ කාලය ගත කරන ආකාරයයි. ඒ සඳහා එස්තර් සතුව තිබුණු ධෛර්යයත් ආත්ම ශක්තියත් ගැන වඩාත් අගය කළ යුත්තේ මෙය ඇගේ සත්ය ජීවිත කතාව බැවිනි.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.