Sale!

ක්‍රෙස්

රු1,912.50

Description

චන්ද්‍රිකාවක සිර ගත කර සිටිනා, අති දක්ෂ හැකර් කෙනෙකු වෙන ක්‍රෙස්
ලෝකය බේරා ගැනීමට කි‍්‍රයාත්මක වෙයි.
ඇය ඔබට සාමාන්‍යයෙන් දකින්න ලැබෙන අන්දමේ විපතට පත්
තරුණියක නොවේ.

ක්‍රෙස් උස් මහත් වූයේ සිරකාරියක ලෙසිනි. නෙට්ස්ක‍්‍රීන පමණක් ඇගේ තනියට ඇති ලෝකයක හැදී වැඩුණු ඇයට දුෂ්ට ලවානා රැුජනගේ අණ පිළිපදින්න සිදු වෙයි. දැන් එයට සින්ඩර් සහ ඇගේ කඩවසම් හවුල්කරු වූ අධිරජ කයි සොයා ගැනීම අයිති වෙයි. නමුත් ඇය සොයන අය සහ ඇය ආදරය කරන මිනිසා ඇය පරාජය කිරීමට කුමන්ත‍්‍රණය කරමින් සිටිනා බව ලවානා රැුජන දන්නේ නැත…
අහඹු හමුවීම් සිදු වෙද්දී සහ නිදහසේ වටිනාකම ඉහළ යද්දී, ක්‍රෙස්ට, ස්කාලට්ට සහ සින්ඩර්ට සතුටින් ජීවත්වීම තවත් අපහසු වෙයි.

 

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.