Sale!

අමරණීයයන්ගේ කුසලානය

රු1,080.00

Description

අභියෝග හා ගවේෂණවලින් අඩුවක් නැති පර්සි ජැක්සන්ගේ දිවියේ තවත් පරිච්ඡේදයක්. නිව් රෝමන් විශ්වවිද්යාලයට ඇතුළත් වීම සඳහා අවශ්ය නිර්දේශ ලිපි තුනෙන් එකක් උපයා ගන්න, ගවේෂණ කීපයකම යෙදෙන්නට පර්සිට සිද්ධ වෙනවා. එසේ නමුත් ඔහුට එම ගවේෂණ සියල්ලකදීම තම මිතුරු නරාශ්ව ජී—මෑන්, ග්රෝවර් මෙන්ම තම පෙම්වතිය ඇනබෙත්ද සෑම විටම උදව්වට සිටිනවා. එක ගවේෂණයක් සාර්ථක කර ගන්නට තවත් ගවේෂණ කරන්නට සිදු වීමෙන් ඔවුන්ගේ වීර චාරිකාව විවිධ පෙදෙස් කරා අපව රැගෙන යනවා. අපගේ දිවියද පෝෂණය කරමින් මිත්යා කතා යළි කියැවීම ඉතාමත් සාර්ථක අයුරින් සිදු කිරීමට රික් රියෝඩන් සමත් වෙනවා.
කතාව මෙතනින් අවසන්ද? නෑ. පර්සිට තව නිර්දේශ ලිපි දෙකක් අවශ්යයි. එහෙම නම් මේ අපේ වීරයාගේ වික්රමයන්ගේ අවසානය නොවේ. තවත් වික්රමයන් සමග ළඟදීම එයත්…

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You may also like…