Sale!

උණබට කූඩුවේ කුරුල්ලා

රු1,180.00

Description

1941, චීනය. මිතර පාර්ශ්වයන්ට එරෙහිව ජපානය යුද පරකාශ කිරීමත් සමඟ එල්ස්පෙත් කෙන්ට් ගේ අනාගතය සදහටම වෙනස් විය. ගුරුවරියක් ලෙසින් ඇය සේවය කළ මිෂනාරි පාසැල සොල්දාදුවන් අතට පත්වූ පසු එතැනින් ලැබුණ රැුකවරණය වෙනුවට සලාක කරමය, අවිනිශ්චිත බව සහ බිය එහි අරක් ගත්තේ ය.
චීෆූ පාසැල යනු දස හැවිරිදි නැන්සි ප්ලමර් හට හැම විටම ආරක්ෂා සහගත බවක් දැනුණ ස්ථානයකි. එ්ත් දැන් ඔවුන්ගේ දෙමව්පියන්ව දින නියමයක් නැතිව ඔවුන් වෙතින් ඈත් කරන්නට හතුරන් සමත්ව සිටින නිසා දරුවන්ට ඇත්තේ ඔවුන්ගේ ගුරුවරුන්ගේ-විශේෂයෙන්ම මිස් කෙන්ට් සහ ඇයගේ නව බාලදක්ෂිකා පැට්රෝල් කණ්ඩායමේ-රැුකවරණය පමණි.
සැබෑ සිද්ධියක් පසුබිම් කරගත් මේ පරබන්ධය දෙවැනි ලෝක යුද්ධයේ එතරම් අවධානයකට පත් නොවූ දුර ඈත තැනකට පාඨකයාව රැුගෙන යයි.
චීනයේ පවත්වාගෙන යන ඉහළ පෙලේ බිරතාන්ය මිෂනාරී පාසැලක්. එයට කඩා පනින ජපන් ආකරමණිකයන්. දෙමව්පියන් වෙනුවෙන් ¥ දරුවන් ආරක්ෂා කරන ගුරුවර ගුරුවරියන්. දරුවන්ටත් ගුරුවරුන්ටත් හිතැති චීන සේවකයන්. බාලදක්ෂ ව්යාපාරයෙන් මඟපෙන්වීම ලබමින් ඔවුන් සියල්ලන්ම අභියෝග ජයගන්නට සමත් වේවිද?
යුද්ධය ඔවුන් සිර කළේය… මිතුදම ඔවුන් නිදහස් කළේය…

Additional information

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.