Sale!

අමෝල්

රු480.00

Out of stock

Description

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ අමරාවත් හා මාන්දත් ලෙසින් දෙකඩව තිබූ අමෝල් රාජ්‍යය යලි එක්සේසත් කරනු ලබන්නේ මාන්දත්හි රජු වන අම්බර් විසිනි.
අම්බර් රජුගේ ගෞරවාදරයට පත ්රණශූරයකු වන භීම ගේ සොයුරු භානු හා අමරාවත් තරුණියක වන කින්ජල්ගේ හමුව සිදුවන්නේ දෛවෝපගත ලෙසිනි.
එහෙත් අනපේක්ෂිත ලෙස යලිත් වරක් අමෝල් රාජ්‍යය බෙදී වෙන්වන්නේ භානු ගේ හා කින්ජල්ගේ පමණක් නොව ඔවුන්ගේ දියණිය දුලාරිගේත් ජීවිත වෙනස්ම වූ ඉරණමක් කරා රැුගෙන යමිනි.
අම්බර් රජුගේ පුත් අක්ෂත් හා ගෞරි නැමැති තරුණියක අතර ඇතිවන පේ‍්‍රමය, භීම විසින් වලලා දැමූ අතීතයක් වෙත නැවත ඔහුව රැුගෙන යාමට සමත්වෙයි.

Additional information

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.