Sale!

සීතා-මිථිලාවේ රණශුරිය

රු1,530.00

Description

ඉන්දියාව වැටී තිබූ අගාධයෙන් ගොඩ ගන්නට ගැලවුම්කරුවකුගේ අවශ්යතාව මතුව තිබිණි.වායුපුතරවරු ද මලයපුතරවරු ද එවැන්නකු සොයමින් සිටියහ.
කුඩා සහ කිසිසේත් පරබල රාජධානියක් නොවූ මිථිලාවේ රජු සහ රැුජන වෘකයන් රැුලකට මැදිවූ අතැර දැමුණු බිලිඳියක සොයා ගෙන එම බිලිඳිය හදාවඩාගත්හ.
යොවුන් වියට පත් ඇය රණශූරියක වෙමින් මිථිලාවේ අගමැතිනී තනතුරට ද පත්වූවාය.
ගැලවුම්කාරිය ඇය යැයි මලයපුතරවරු විශ්වාස කළහ.
එහෙත්… ඉන්දියාව අපේක්ෂා කළ දේවතාවිය ඇයද? ධර්මය ආරක්ෂා කළ පමණින් ඇයට දේවත්වය ලැබිය හැකිද?

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.