Sale!

ලංකාවේ සංග‍්‍රාමය

රු1,800.00

Description

ලංකාව දැවී යනු ඇත. අන්ධකාරය නොවැලැක්විය හැකිය. ඉන්පසු උදාවන ආලෝකය දරාගත හැක්කක්ද?
තෘෂ්ණාව, ක්‍රෝධය, ශෝකය මෙන්ම පේ‍්‍රමය ද සංග‍්‍රාමය අවුළුවනු පිණිස පොරොත්තු වෙමින් සිටි ගිනි පුපුරු වූයේය.
එහෙත් මේ සංග‍්‍රාමය වෙනස්ම එකකි. ධර්මය වෙනුවෙන්ම වූවකි. සියලූ දෙව`ගනන් අතර ශ්‍රේෂ්ඨතම දෙව`ගන වෙනුවෙන් වූ සංග‍්‍රාමයකි.
රාවණ සිතුවේ තමන් අදිසි හා අමරණීය අයෙකි කියාය.
එහෙත් වඩා වැදගත් වූයේ විෂ්ණු ගේ නැගී සිටීමය. විෂ්ණුගේ නියම සතුරා රාවණ ද?
සංග‍්‍රාමය ඇවිළිණි. භීතිය පේ‍්‍රමයේ මාතාව වූවාය.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You may also like…